ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාව පසසයි
April 9, 2013 03:47 pm
වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පලිබෝධනාශක 03ක් තහනම් කිරීම
සම්බන්ධයෙන් රජය ගත් තීරණයට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රසාදය පළ කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ රසායනික පොහොර භාවිතය අවම කිරීමට ගත් තීරණය අගය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය එෆ්.ආර්. මෙහෙතා මහතා සඳහන් කර ඇත.
අග්නිදිග ආසියානු කලාපයේ රටවල, සියලු සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවසන් ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කිරීම සඳහා රටවල් 10ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සම්මන්ත්‍රණයක් අද (09) පෙරවරුවේ කොළඹ දී පැවැත්වුණි.
එම අවස්ථාවට සහභාගි වෙමින් වෛද්‍ය එෆ්.ආර් මෙහෙතා මහතා සඳහන් කර ඇත්තේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව පළිබෝධනාශක සහ රසායනික පොහොරවල අඩංගු බැර ලෝහ ශරීරගත වීම බව සිදුකරන ලද පර්යේෂණවල දී අනාවරණය වූ බවයි.
මෙම පර්යේෂණ සඳහා ශ්‍රී ලංකා රජය විශාල දායකත්වයක් දුන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය එෆ්.ආර් මෙහෙතා මහතා එහි දී වැඩිදුරටත් පවසා ඇත.

No comments:
Post a Comment