Sunday, April 7, 2013

මින්නේරිය වැවට වැටුන පවුලකට තරුණයෙක් පිහිට වෙයි

PDFPrintE-mail
- එහෙව් තරුණයාගේ පසුම්බියටත් තට්ටු කරලා
2013 අප්‍රේල්  07 01:15  p.m
minneත්‍රී විලරයකින් ගමන් කරමින් සිටි තරුණ යුවලක් හා වයස දෙකහමාරක දරුවා ඊයේ (06) උදේ 6.45 ට පමණ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ දී ත්‍රී වීලයත් සමඟම මින්නේරිය වැවට පෙරලී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් සිටියදී මහඔය ගමන් කරමින් සිටි තරුණයෙකු විසින් ඔවුන් බේරාගෙන ඇතැයි
මින්නේරිය පොලිසිය සඳහන් කරයි. මෙලෙස දිවි බේරාගත් තිදෙනා පසුව ප්‍රදේශවාසීන්ගෙන්ද සහාය මත හිඟුරක්ගොඩ ‍රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත යවා තිබේ.

No comments:

Post a Comment