කැස්සට දෙන සිරප් හොර පාරේ
2013 අප්‍රේල් 26 07:15 a.m
විශේෂඥ
වෛද්‍යවරුන්ගේ අත්සන හා නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදා ගනිමින් වෛද්‍ය
වට්ටෝරු සකස්කර කැස්සට බොන සිරප් වර්ග ෆාමසිවලින් මිලදී ගැනීමට ඇතැම්
පුද්ගලයන් පෙළඹී ඇතැයි විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති. කැස්සට බොන සිරප්
මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීමට ඇතැම් පුද්ගලයන් පෙළඹීමත් සමග වෛද්‍ය
නිර්දේශ නොමැතිව අලෙවි කිරීම තහනම් කර තිබුණි. මේ හේතුවෙන් මත්ද්‍රව්‍ය ලෙස මෙම සිරප් භාවිතා කරන පුද්ගලයන්ට එය මිලදී ගැනීමට නොහැකි වීම
No comments:
Post a Comment