විදේශ ඖෂධ සමාගම් ලංකාවට ඖෂධ දීම නතර කරයි
2013 අප්‍රේල් 27 08:21 a.m
විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් බොහොමයක් මෙරටට ඖෂධ ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. මේ හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල මේ වන විට උග්‍ර ඖෂධ හිඟයක් මතුව ඇත. 2011, 2012 වර්ෂවල ශ්‍රී ලංකාව විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලුම් කළ ඇතැම් ඖෂධ මේ වනතෙක් මිලදී නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ ලබා නොදීමට එම සමාගම් පියවර ගෙන ඇත.

No comments:
Post a Comment