රාගම වෛද්‍ය සිසුවාගේ මරණය සයිනයිඩ් කෑමෙන් |
රාගම විශ්වවිද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලැබූ
සිසුවෙකුගේ මළ සිරුරක් මහනුවර වැව රවුම පාරේ පිහිටි හෝටලයක් අසල තිබී ඊයේ
දහවල් 2 ට පමණ සොයා ගෙන ඇත. මෙම සිසුවා සයිනයිඩ් නමැති විෂ ශරීර ගත කිරීමෙන් මිය ගොස් ඇති බව පොලිස් වාර්තා පවසන අතර මොහුගේ වයස අවුරුදු 25 බවට වාර්තා වී ඇත |
No comments:
Post a Comment