Thursday, April 11, 2013

මී උණ වැළඳී දෙදරු පියා මියයයි

මඩකලපු - ජවුෆර්කාන්

මී උණ වැළඳීමෙන් මඩකලපු ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයකු මරණයට පත් විය.

මඩකලපු සත්තුරුකොන්ඩායිනි ප්‍රදේශයේ පදංචි අමිර්තලිංගම් සුදාකරන් නමැති දෙදරු පියකු මෙලෙස මිය ගොස්‌ ඇත.

දැඩි උණ හේතුවෙන් මියගිය අය මඩකලපු ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මී උණෙන් පෙළෙනු බව සොයා ගෙන ඇත.

No comments:

Post a Comment