Tuesday, April 23, 2013

මැලේරියාවට යෙදූ මැලතියන්, මිනිසුන්ට පාරා වළල්ලක් වෙයි:

රජරට ළිංවල මැලැක්සීන්
2013 අප්‍රේල්  19  07:50 p.m
Velaමැලැක්සීන් නැමැති රසායනික ද්‍රව්‍ය අනුරාධපුර ප‍්‍රදේශයේ ළිං ජලයේ අන්තර්ගත වී ඇතැයි ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සිදුකළ පරීක්ෂණයකින් හෙළිව තිබේ. මැලැක්සීන් නැමැති රසායනික ද්‍රව්‍ය මිනිස් වකුගඩු සහ අක්මාවට බරපතල හානි සිදු කරන රසායනිකයකි. මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහා යොදාගත් මැලතියන් නැමැති කෘමිනාශකයෙන් ඔක්සිජන් සමග ප‍්‍රතිකි‍්‍රයා කිරීමෙන් මෙම මැලැක්සීන් නැමැති රසායනිකය නිෂ්පාදනය වී ඇති බව ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

No comments:

Post a Comment