Wednesday, April 17, 2013
ජිනීවා හි එ.ජා. සංක්‍රමණික සංවිධානය
ඊළාම්වාදීන්ගේ ඉල්ලීමට පයින් ගසයි
කීර්ති වර්ණකුලසූරිය
කොටි රූපවාහිනි සේවාවේ නිවේදිකා ලෝකිතා රාජ්මෝහන් ඇතුළු කොටි ක්‍රියාකාරීන් දොළොස් දෙනා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම අත්හිටුවන්නැයි ඊළාම්වාදීන් කළ ඉල්ලීම ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ සංක්‍රමණික සංවිධානය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.
මෙම පිරිසට ශ්‍රී ලංකාවෙන් තර්ජනයක් එල්ල වී නැතැයි එම සංවිධානයේ ප්‍රකාශිකා ඔබාරි ඔලුම් පවසා තිබේ.
මෙම ඊළාම් ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට පැමිණීම ව්‍යර්ථ කිරීමට උත්සාහ කරන්නේ කොටි රහස් හෙළිවීම වැළැක්‌වීමට යෑයි හමුදා ආරංචි මාර්ග පැවැසීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment