Friday, April 26, 2013


විදුලි මාෆියාව නිසා බිල වැඩිකිරීමට සිදු වුණා

 - විශ්ලේෂකයෝ පෙන්වා දෙති

පෞද්ගලික සමාගම්වලින් වැඩි මිලට විදුලිය අරන්
නොරොච්චෝලේ ව්‍යාපෘතියටත් මාෆියාව හරස් වුණා
අඩු වියදම් විදුලි ව්‍යාපෘති සියල්ල කඩාකප්පල් කරලා
විදුලි බිල වැඩි කිරීමට සිදු වූයේ කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මාෆියාවක් නිසා බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බෙහෙත් ගන්න රු.කෝටි 2500ක් ‍ෙසෟඛ්‍ය අමාත්‍යාංශයට

මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කළ රුපියල් කෝටි 12,500ට අමතරව තවත් රුපියල් කෝටි 1300ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඖෂධ මිලදී ගැනීම සඳහා මේ මුදලෙන් රුපියල් කෝටි 2500ක මුදලක් වෙන් කර තිබේ. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව මේ මුදල ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

No comments:

Post a Comment