Friday, April 26, 2013

ගැබිනි මවුවරුන්ගේ බෙහෙත්වලත් හිඟයක්

සුවසේවා සංගමය
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල පූර්ව ප්‍රසව සායනවලට පැමිණෙන මව්වරුන්‍ට ලබා දෙන විටමින් වර්ග හිඟවීම හේතුවෙන් ඔවුන්ගේ පෝෂණ කටයුතු පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි.

No comments:

Post a Comment