මධ්‍යසාර ස්පීතු ගෙනාවාට රිමාන්ඩ්
2013
මාර්තු මස 21 18:32:53 | පාරුක් තාජුඞීන්
රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා එතනෝල් මධ්‍යසාර නීති විරොධී ලෙස ආනයනය කළ
බව කියන රංග දර්ශන සමරනායක කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා
විසින් ලබන 3 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පාදුක්කේ වටරැක ව්‍යාජ
ලිපිනයක් දී මාර්තු 9 වැනි දා එතනෝල් බැරල් 15 ගෙන්වා ඇතැයි රේගුව අධිකරණයට
දැන්වීය.
No comments:
Post a Comment