POLONNARUWA NURSES
Wednesday, March 27, 2013
ලෙඩ බෙදන කඩ පහක් ගාලු රෝහල ළඟ
2013 මාර්තු මස 27 12:13:49 | . , අමිල මධුසංඛ
ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිට අවන්හල් සෝදිසියකට ලක් කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධරයෝ, එහි තිබී කෑමට නුසුදුසු කොත්තු, පිටි ගුලි හා කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සොයා ගත්හ.
අවන්හල් පහකට එරෙහිව නඩු පැවරීමට යයි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment