ඖෂධ ඇසුරුම්වල බොරු මිල ගණන් සඳහන් කළොත් වරදී |
සඳුනි දේශප්‍රිය ඖෂධ ඇසුරුම්වල ව්‍යාජ ලෙස මිල සටහන් කරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජී.ඩබ්.ඒ. ඩග්ලස් මහතා පැවැසීය. මෙයට අදාළ ගැසට් නිවේදනය ජනවාරි මස පළමුවැනිදා නිකුත් කර ඇති අතර එහි විමර්ශන කටයුතු දිවයින පුරාම ක්‍රියාත්මක වන බව හෙතෙම කීය. විශේෂ වැටලීම් ක්‍රියාත්මක කර ඖෂධ ඇසුරුම්වල ව්‍යාජ ලෙස මිල සටහන් කරන්නන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කෙළේය. |
No comments:
Post a Comment