විෂ තොරතුරු අළලා දේශන පෙළක්
බස්‌නාහිර පළාතේ පාසල් සඳහා විෂවේදය පිළිබඳ දේශන පෙළක් පැවැත්වීමට කොළඹ ජාතික
රෝහලේ ධූලකවේදය හා විෂ තොරතුරු මධ්‍යස්‌ථානය අදහස් කරයි. විෂකුරු සතුන් දෂ්ටනය,
රසායනික විෂවීම් ඇතුළු වැදගත් අංශ මේ දේශනවලින් ආවරණය කෙරෙනු ඇත.
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්‌වන පාසල්වලට ධූලකවේදය සහ විෂ තොරතුරු පිළිබඳ ජාතික
මධ්‍යස්‌ථානය, ජාතික රෝහල, කොළඹ ලිපිනයෙන් හෝ 2686143 දුරකථන අංකයෙන් අදාළ තොරතුරු
ලබාගත හැකි ය.
No comments:
Post a Comment