මත්තලට පළමු ගුවන් යානය ළඟාවෙයි.
2013 මාර්තු 18 සඳුදා- පෙරවරු 11:00
ශ‍්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී වූ සන්ධිස්ථානයක් සනිටුහන්
කරමින් මෙරට ඉදිවූ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල මීට සුළු මොහොතකට පෙර නිල
වශයෙන් විවෘත කෙරුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
මත්තල ඉදිවූ රාජපක්ෂ ගුවන් තොටුපල ධාවන පථයට ජනාධිපතිවරයා ප‍්‍රමුඛ
ප‍්‍රභූන් රැගත් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය පෙරවරු 10.54 ට
ගොඩබස්වනු ලැබුවා. ඒ සෙත් පිරිත් සඤ්ඤායනා මධ්‍යයේයි.
No comments:
Post a Comment