සිංහපාදෙ බලි ඇඳීම් මැකීම අරඹයි
අකුරු කාවැදිලා : වැඩේ ලේසි නෑ
2013
මාර්තු මස 20 11:50:29 | කාංචන කුමාර ආරියදාස
බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරී ලලිත් පෙරේරා මහතා මේ කණ්ඩායමට නායකයාය.
අකුරු තදික් කා වැදී ඇති හෙයින් ඉතා සියුම් ලෙස මහත් වෙහෙසක් ඒවා ඉවත් කිරීමට සිදුවන බවත්, ඒ සඳහා දින කිහිපයක් ගත විය හැකි බවත් ඔහු කියයි.
පොල්කඩු අඟුරු ඇතුළු දේශීය අමුද්‍රව්‍ය පමණක් මේ සඳහා යොදා ගැනේ.
No comments:
Post a Comment