Showing posts with label මධ්‍යසාර ස්පීතු ගෙනාවාට රිමාන්ඩ්. Show all posts
Showing posts with label මධ්‍යසාර ස්පීතු ගෙනාවාට රිමාන්ඩ්. Show all posts

Thursday, March 21, 2013

මධ්‍යසාර ස්පීතු ගෙනාවාට රිමාන්ඩ්
2013 මාර්තු මස 21 18:32:53 | පාරුක් තාජුඞීන්
රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා එතනෝල් මධ්‍යසාර නීති විරොධී ලෙස ආනයනය කළ බව කියන රංග දර්ශන සමරනායක කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා විසින් ලබන 3 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පාදුක්කේ වටරැක ව්‍යාජ ලිපිනයක් දී මාර්තු 9 වැනි දා එතනෝල් බැරල් 15 ගෙන්වා ඇතැයි රේගුව අධිකරණයට දැන්වීය.