Sunday, March 17, 2013

april 01 since නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගාස්තු ඉහළට


Saturday, March 16, 2013 - 12:07
නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන්හි ආසන වෙන් කිරීමේ ගාස්තුව අප්‍රේල් මස පළමු වැනිදා සිට ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව වෙන් කළ මැදිරි සඳහා වන ගාස්තුව ද ඉහළ යන බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා පැවසී ය.
කෙසේවෙතත් සාමාන්‍ය දුම්රිය ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ඔහු වැඩිදරටත් පැවසී ය.

No comments:

Post a Comment