Friday, March 29, 2013

වෛරස් හැතිකරයක් අන්තර්ජාලයට පනී
වේගය අඩුකිරීම කොන්ත්‍රාත්තුවයි
2013 මාර්තු මස 29 18:31:57 | . , අශේන් සේනාරත්න සහ සජීව විජේවීර
සයිබර් බන්කර් නම් වූ පරිගණක ‍වෛරසයක් හා තවත්  වෛරස  කල්ලියක් මුළු ලෝකයේම අන්තර්ජාල වේගය අඩපණ කර ඇත.
මේ හේතුව නිසා බෝහෝ දෙනෙක් අපහසුවට පත්ව සිටිති.
ලොව ප්‍රධානතම පරිගණක මෙහෙයුම් සහ ආරක්ෂණ පද්ධති පිහිටා ඇත්තේ යුරෝපයේ ලන්ඩන්, ජිනීවා හා වොෂින්ටන් නගරවලය. 
ලෝකයේ පරිගණක අඩපන කිරීම සදහා ඔවුන්ගේ උපක්‍රමය වී ඇත්තේ තත්පරයක් අතුළතදී ගිගා බයිට් 300 ක පමණ දත්ත අන්තර්ජාලයට එකතු කිරීමයි.
සර නිදසුනකින් දක්වතොත් මෙය කාමරයක  කුඩා දොරකින් තරබාරු පුද්ගලයින් 25 දෙනකු පමණ එකවිට ඇතුළු වීමට උත්සහ කිරීමක් වැනියැයි කියති.
2002 වර්ෂයේදී ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල විය.
මෙවැනි ප්‍රහාර සයිබර් ත්‍රස්තවාදය ලෙස හඳුන්වයි. මේ වෛරසය මෙතෙක් එල්ල වූ දරුණුතම සයිබර් ප්‍රහාරය බව විද්වත්හු කියති.



 

No comments:

Post a Comment