ඇමරිකානු වාර්තාව බරපතල වැරදිවලින් සමන්විතයි. ඇමති මහින්ද සමරසිංහ.
2013 මාර්තු 20 බදාදා- පස්වරු 03:53
ඇමරිකාව විසින් ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති යෝජනාවේ ශ‍්‍රී ලංකාවට අදාළ බරපතල කරුණු අන්තර්ගත බව අමාත්‍ය මහින්ද සමරසිංහ ප‍්‍රකාශ කළා. මානව හිමිකම් කොමිසම අමතමින් ඔහු අද කියා සිටියේ ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. ඇමරිකානු යෝජනාවේ ඇතුළත් කරුණු සහ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් ඉදිරිපත් කළ වාර්තාවේ බොහෝ කරුණු සමාන වීම කුතුහලය දනවන කරුණක් බවද අමාත්‍ය මහින්ද සමරසිංහ මෙහිදී අවධාරණය කළා.
No comments:
Post a Comment