Friday, March 29, 2013

ජල බින්දුවේ මහිමය
2013 මාර්තු මස 29 14:50:55 | . , අශේන් සේනාරත්න
ලොව පුරා මිනිස්සු කෝටි 250 ජල හිඟයෙන් පිඩා විදිති. ශ්‍රී ලංකාවේද ජල හිඟයක් ඇත. බීමට සුදුසු ජලය නොමැතිකමින් රජරට ඇතුළු වියළි කලාපයේ වකුගඩු ආශ්‍රිත රෝග වැඩිවෙමින් පවති. ජලය අපතේ හැරීමද ඒ අතර සිදුවේ.විවිධ ලෝක දින ශ්‍රී ලංකාවේ උත්කර්ශවත් ලෙස සැමරුවත් පසුගිය 22 යෙදුන ලෝක ජල දිනය ලාංකීය මිනිසුන්ට මතක් වූ බවක් දකින්නට නොලැබිණි. එහෙත් ඉන්දියාව ඇතුළුව රටවල් රාශියක් ජලයේ වටිනාකම තේරුම්ගෙන ලෝක ජල දිනය අර්ථවත් ලෙස සැමරීය.


No comments:

Post a Comment