Sunday, March 17, 2013

අධිවේගී අනතුරෙන් ව්‍යාපාරිකයා මරුට
ජිප් රියදුරා පොලිස් අත්අඩංගුවට
2013 මාර්තු මස 17 10:08:30 | බිමල් ශ්‍යාමන් ජයසිංහ
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සෙනසුරාදා සවස සිදුවූ රිය අනතුරෙන් වෑන් රථය පැදවූ කළුතර ව්‍යාපාරිකයකු මිය ගොස් ඔහුගේ දියණිය ගාලු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ව්‍යාපාරිකයාගේ බිරිය සහ පුතා ද රෝහලේය.
නියෝජ්‍ය ආදායම් කොමසාරිස්වරයකු රැගත් ජිප් රියක් වෑන් රියේ ගැටී මේ අනතුර සිදු වූ බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
ජිප් රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන සිටී.

No comments:

Post a Comment