සුපිරි මඟේ සුළු දිය දමා දාහ බැගින් දඩ කති
2013
මාර්තු මස 19 13:31:33 | බිමල් ශ්‍යාමන් ජයසිංහ
ව්‍යාපාරිකය පැළවත්තේ ආර් ජී වසන්ත හා රියදුරු ආර් ජී මයිකල්ට එම දඩ නියමවූයේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ මංමාවත් අපවිත්‍ර කිරීමේ වගන්ති යටතේය.
ඔවුන් වරද පිළිගන්නා බව නීතීඥවරිය ද මහේස්ත්‍රාත් වරයාට දැන්වීය.
No comments:
Post a Comment