Friday, March 22, 2013

පොළොන්නරුවේ වකුගඩු රෝගය උත්සන්නවෙයි?

පොළොන්නරුවේ වකුගඩු රෝගය උත්සන්නවෙයි?

March 22, 2013  03:01 pm
Bookmark and Share
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

පොළොන්නරුව මහරෝහලේ පවත්වන සායනයට දිනකට පුද්ගලයින් 500කට අධික පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

වකුගඩු රෝගීන් සඳහා පොළොන්නරුව මහරෝහලේ විශේෂ ප්‍රතිකර ඒකකයක් ස්ථාපිත කර ඇති බව ද සඳහන්ය.

Share this art

No comments:

Post a Comment