ගුරුතුමියගෙන් කනේ පාරක්: සිසුවාට වමනය යයි
2013 මාර්තු 19 02.35 p.m
කැකිරාව
අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත නවෝද්‍යා පාසැලේ 13 හැවිරිදි සිසුවෙකුට
ගැරුවරියක් පහර දී ඇති අතර ඉන් අනතුරුව සිසුවා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමට
සිදුව තිබේ. රේවත විදුහලේ 8 වසරේ ඉගෙනුම ලබන එරංග කාවින්ද නැමති සිසුවගේ
කණට හා කම්මුලට ගැරුවරිය පහරදී ඇත්තේ පාසැලෙන් දෙන ‘ගෙදර වැඩ’ නොකළ බව පවසමින්ය. පහර දීමෙන් පසු සිසුවාට වමනය හා හිසරදය ඇති වී තිබේ.
අශෝක එරමිණිගම්මන - දඹුල්ල
No comments:
Post a Comment