-
ශ්‍රී ලංකාවට ආවේණික
නව මැඩියන් විශේෂ 8ක්
සමනල අඩවියෙන් සොයා ගැනේ
සමනළ අඩවිය හෙවත් ශ්‍රීපාද ලෝක උරුම වනාන්තරය තුළ දිගු කලක සිට කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ලෙස මෙලෙස එකවර ශ්‍රී ලංකාවට ආවේණික ගෙම්බන් වැඩි ප්‍රමාණයක් හඳුනා ගන්නට ලැබීම විද්‍යා ලෝකයේ ජයග්‍රහණ යක් බව ද ඒ මහතා කියා සිටී.
-
උග්‍ර විෂ ගෝනුසු විශේෂයක්
යාපනයෙන් හඳුනා ගැනේ
මේ දින වල මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති -ගෝනුස්‌සෙකු පිළිබඳව පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. පලාලි, කරෙයිනගර් හා අච්චුවේලි යන ප්‍රදේශවලින් වාර්තා වූ අන්දමට ගෝනුස්‌සෙකු සපාකෑමෙන් මිනිසුන් මරණයට පත්වන බවත් එම සත්වයා මාරාන්තික විෂ සහිත බවත් දැනගන්නට ලැබේ. අප නිතර දකින කලු පැහැති විශාල ප්‍රමාණයේ ගෝනුස්‌සාට වඩා බොහෝ සෙයින් රූපීයව වෙනස් ස්‌වරූපයක් (කුඩා) ගන්නා මෙම සත්වයා සාමාන්‍ය ජනව්‍යවහාරයේ -කිරිගෝනුස්‌සා ලෙස හැඳින්වේ.
Tuesday, March 19, 2013
ශ්‍රී ලංකාවට ආවේණික
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment