Friday, March 22, 2013

වකුගඩු රෝගය මඩින බවට සුව ඇමතිගෙන් සහතියක්

March 22, 2013  03:14 pm
රජරටට පමණක් සීමාවී තිබූ වකුගඩු රෝගය දිවයින පුරා පැතිරයාමේ අවධානමක් පවතින බැවින්, එම ව්‍යවසනය මැඩීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහතික වන්නේ යයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

No comments:

Post a Comment