-
Published on Thursday, 21 March 2013 11:55
-
දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාව කරුණු
කිහිපයක් පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් සඳහා පොලිස් මූලස්ථානය විසින්
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කොට තිබේ. පොලිස්පති උපකාර මැදිරියක් ද
ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානයේ ස්ථාපනය කොට ඇත. 011-3050575 යන දුරකතන
අංකය ඒ සඳහා පොලීසිය විසින් හඳුන්වා දී තිබේ.
පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන ලද ජනතාව දැනුවත් කිරීම පිළිබඳ නිවේදනය පහත දක්වා ඇත.
No comments:
Post a Comment