සහන දෙන්න තාමත් අවසන් එකඟතාවක් නෑ
නව විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ගාස්තු අය කිරීමේ ක්රියාවලියේ සිදුකරන
වෙනස්කම් සම්බන්ධයෙන් අද දිනයේ අවසන් එකඟතාවයකට පැමිණිමට බලාපොරොත්තුවන බව
ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ඒකක 60 දක්වා ගාස්තුව වෙනස් නෑ - 180 දක්වාත් සහනයක්
සංශෝධිත විදුලි ගාස්තු වලට අනුව ඒකක 60 දක්වා විදුලි ගාස්තුවේ කිසිදු වෙනසක් නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
No comments:
Post a Comment