Sunday, May 5, 2013


ඩෙංගු මදුරුවා මාස 4ට 29ක්‌ බිලිගනී

කමල් ශ්‍රී ලියනගේ

මෙම වසරේ (2013) ගෙවීගිය මාස 04 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 10,673 දෙනෙක්‌ ඩෙංගු රෝගයට ගොදුරුවූ අතර ඉන් 29 දෙනෙක්‌ මියගොස්‌ ඇත.

මෙම ඩෙංගු රෝගීන්ගෙන් වැඩි පිරිසක්‌, කොළඹ, ගම්පහ, කුරුණෑගල හා කළුතර යන දිස්‌ත්‍රික්‌කවලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‌ෂිකා පබා පලිහවඩන මහත්මිය "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසුවාය.

No comments:

Post a Comment