Friday, May 10, 2013

වකුගඩු රෝගයෙන් අටදහසකට පීඩා

ජයන්තිපුර - උඩගෙදර

මේ වනවිට උතුරු මැද රජරට පළාතේ පැතිරී යන වකුගඩු රෝගය හේතුවෙන් අටදහසකට ආසන්න පිරිසක්‌ පීඩා විඳින බව වාර්තා වේ.

එමෙන්ම වකුගඩු රෝගය වැලඳුණු රෝගීන් සියයකට (100) අධික පිරිසක්‌ ප්‍රතිකාර ලබා ගැනීමට පොළොන්නරුව මැදිරිගිරිය රෝහලට ඇතුළත් වන අතර සහිතයකට වාර දෙකක්‌ පවත්වනු ලබන සායන සඳහා 500 ක්‌ පමණ දෙනා පැමිණෙන බව මැදිරිගිරිය මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය රුක්‌මන් ජයපාල මහතා පැවසීය.

No comments:

Post a Comment