Tuesday, May 14, 2013

A/L පන්තියට යන්න අලුත් චක්‍රලේඛයක්! Featured

A/L පන්තියට යන්න අලුත් චක්‍රලේඛයක්!
අපොස උසස් පෙළ පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම පිළීබඳව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති චක‍්‍රලේඛයනය සංශෝදනය කර තිබේ.
එම චක‍්‍රලේඛය පළාත් ප‍්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශ භාර නියෝජ්‍ය/ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන්, රජයේ පාසල් වල හා අනුමත පෞද්ගලික පාසල් වලට මෙම නිවේදනය නිකුත් කර තිබේ. එම නිකුත් කළ චක‍්‍රලේඛයට අනුව එහි සඳහන් වන්නේ මෙසේ
01.මීට පෙර නිකුත් කර ඇති 2008. 04.30 දින අංක 2008/17 දරණ චක‍්‍රලේඛය හා එයට අදාළව නිකුත් කර තිබෙන 2008.12.31 දින අංක 2008/17(1) හා 2009.06.02 දින අංක 2008/17 (11)දරණ සංශෝධනයන්ට අමතරව 2012.05.03 දිනැති 2012/14 දරණ චක‍්‍රලේඛයේ හි 4.0 වගන්තියේ 12 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ප‍්‍රමුඛතාවය සඳහන් 4.1 උපවගන්තිවල (ආ), (ඇ), (ඈ) හා (ඉ) යන වගන්තිය පහත සඳහන් අයුරින් සංශෝධනය කරමි.
02. ඒ අනුව අ.පො.ස (උසස් පෙළ) පන්ති වලට සිසුන් ඇතුළත් කිරීම පහත සිදු කළ යුතුය.
03. 2012/14 චක‍්‍රලේඛයේ 4.0 වගන්තියට අනුව 12 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම සඳහා තෝරා ගැනීමේ ප‍්‍රමුඛතාවය පහත පරිදි විය යුතුයි.
EDU1
EDU2

No comments:

Post a Comment