ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ මෙහෙයවීමෙන් පොළොන්නරැව මහ රෝහලේ පසුගියදා පැවත්වූ දෙමළ භාෂා පුහුණු වැඩසටහන අවසන පැවති කුසලතා එලි දැක්වීම සිදුවූයේ රෝහල් ශ්‍රවනාගාරයේදී. ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් හේරත් මහතා එහි විශේෂ ආරාධිතයා විය.
වෛද්‍ය අධිකාරී පානි සෝමරත්න ,විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් ,හෙද සොයුර සොයුරියන් හෙද හෙදියන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සමග ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා නිළධාරී පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ. දෙමළ සංස්කෘතියට බරව මෙම උත්සවය පැවත්වුණි.
මෙහි විශේෂ අවස්ථාවන් පහතදැක්වේ
No comments:
Post a Comment