හෙද සේවයට බලපාන ගැටළු රැසකට සෞඛ්‍ය බලධාරීන් සාධාරණ විසදුම් ලබා නොදීම හේතුවෙන් ඊයේ 27 සහ අද 28 ලංකාවේ රෝහල් සියල්ලක්ම ආවරණය කරමින් සිදුකරන වර්ජනය මේ වන විටත් සාර්ථකව පැවැත්වේ.
මෙය 29 දින පෙව 7.00
දක්වා පැවැත්වේ . දිවයින පුරා රෝහල් සියල්ල ආවරණය වෙමින් හෙද නිලධාරීන්
,85% පමණ , පරිපූරක - අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන් 100 % මේ වන විටත්
වර්ජනයේ නිරතවේ . රෝගී ජීවිත ආරක්ෂා කරගෙනීමේ සඳහා හදිසි ශලයකර්මයන් හා
රෝගී සත්කාර කටුතු සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකව ඇත . ජාතික රෝහල ,
මහනුවර , කළුබෝවිල , පේරාදෙණිය ,නාවලපිටිය ,
මාතර , කරාපිටිය , දඹුල්ල , අනුරාධපුර , බදුල්ල
, නුවරඑළිය , උතුරු නැගෙනහිර , හම්බන්තොට , මාතලේ , හලාවත , පොලොන්නරුව ,
මැදිරිගිරිය,දික්ඔය , බලපිටිය , අම්පාර ඇතුළු රෝහල් 650 ක පමණ වර්ජනය සාර්ථකව සිදු වේ
. මේ හේතුවෙන් රෝගී සත්කාරක සේවා, රසායනාගාර පරීක්ෂණ, ඖෂධ නිකුත් කිරීමේ
කටයුතු, එක්ස් රේ සහ ස්කෑන් පරීක්ෂණ ආදී සේවාවන් ඇණහිට ඇත .
බහුතර රෝහල් වල දිනපතා ශල්‍යකර්ම නවතා ඇති අතර
හදිසි ශලයකර්මයන් පමණක් සිදු කෙරේ . රිජ්වේ , කාසල් , සොයිසා රෝහල්
මානූෂීය හේතු මත වර්ජනයට සම්බන්ධ කර නොගන්නා ලදී. අනෙක් වුර්තිය සංගම්
නායලයින් සටනට බාධා කිරීමට උත්සාහ කලත් සාමාජිකයින් ඔවුන් ප්රත්ක්ෂේප කර
බහුතරයක් සටනට සහය දෙමින් වර්ජනටේ නිරතවීම් සුවිශේෂී තත්වයකි . මින් ලබා
ගත යුතු පණිවිඩය නම් නිවරදි නායකත්වය ක් වටා එකතු වීමට හෙදියන් පසුබට නොවන
බවයි . හෙට දින වර්ජනය මීට වඩා ත්‍රීව් කිරීමටත් වර්ජනයේ නිරත සියලු
දෙනාගේ වගකීම හා වුර්තිය ආරක්ෂාව පිළිබද කිසිදු චකිතයක් ඇති කර නොගන්නා
ලෙස දන්වා සිටිමු .
මේ වන විට සෞඛය අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් මාධ්‍ය හමුවේ පරස්පර විරෝධි අදහස් පළකරමින් මාධ්‍ය සංදර්ශනයක යෙදී සිටී .
No comments:
Post a Comment