ඉදිරි කාලය තුළදී ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග මදුරු කීට ඝනත්වය ඉහළ යාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එසේම ගෙවුණු මාස 10 තුළදි පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝග තත්වයේ විශාල අඩුවීමක් පෙන්නුම් කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනු ලැබේ.
නමුත් ඩෙංගු රෝගය පාලනය වළක්වා ගැනිම සදහා ජනතාවගේ නොමද සහයෝගය අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනු ලැබේ.එසේම එක් එක් දිස්ත්‍රික්කවල ඩෙංගු මර්ධන කටයුතු සදහා විකල්ප ක්‍රියාමාර්ග මෙන්ම රෝග සත්කාර සේවා ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ආදාළ නිළධාරින්ට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබාදි තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන මගින් රුපියල් දසලක්ෂ 21 වියදමින් මදුරු මර්ධනය සදහා යොදා ගන්නා ධුමායන යන්ත්‍ර 100 සහ ඩෙංගු රෝගින්ගේ ඩෙංගු ඝණත්වය මැනිම සදහා යොදා ගන්නා හෙමටොක්රිට් යන්ත්‍ර 30ක් දිවයිනේ ප්‍රධාන රෝහල් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල වෙත භාරදි තිබේ.මෙම යන්ත්‍ර මගින් ඩෙංගු රෝගින්ගේ රුධිර ඝනත්වය වාට්ටුව තුළදිම විනාඩි 15 වැනි කෙටි කාලයක් තුළදි සිදු කිරීමට හැකියාව පවති.

No comments:
Post a Comment