අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (09) පොලොන්නරුව ,මනම්පිටිය මහවැලි ප්‍රතිභා ශාලාවේ පැවති 2013 විමධ්‍යගත මුල්‍ය ප්‍රතිපාදන යටතේ භාණ්ඩ බෙදා දීමේ උත්සවයකට එක් වෙමිනි.
මෙම අවස්ථාවට මහවැලි නේවාසික කළමනාකරු ඩබ්ලිව්.කේ.රංජිත් පෙරේරා ,උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ, ඇතුළු තවත් විශාල පිරිසක් සහභාගී විය. එසේම පාසල් ,පන්සල් ගොවි ජනතාව වෙත භාණ්ඩ රැසක් අමාත්‍යවරයා විසින් මෙහිදී ප්‍රධානය කරන්නට විය. නිසැක වශයෙන්ම ලබන වර්ෂය මත්ද්‍රවය නිවාරණ වර්ෂයක් වෙනුවෙන් ප්‍රකාශය පත් කිරීමට අදාළ සියලුම කටයුතු කඩිනමින් සකස් කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
No comments:
Post a Comment