මෙරට එච්.අයි.වී. ආසාදිතයින් ගැන තවත් හෙළිදරව්වක්
(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ එච්.අයි.වී. ආසාදිත වූ රෝගීන් සංඛ්‍යාව සංඛ්‍යාත්මකව පහළ වැටෙන බවඑක්සත් ජාතීන්ගේ 'ඒඩ්ස්' නියෝජිතායතනය පවසද්දී මෙරට එච්.අයි.වී. ආසාදිතරෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් තිබෙන බව ලිංගාශ්‍රිත රෝග සහ'ඒඩ්ස්' මර්දන ව්‍යාපාරය හෙළි කරයි.
එම ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේමෙම වසරේ දෙවැනි කාර්තුව වන අප්‍රේල් 01දා සිට ජුනි 30දාදක්වා වූ කාලයේ පමණක් එච්.අයි.වී. ආසාදිත පුද්ගලයන් 59 දෙනකුසොයාගෙන ඇති බවයි.
එමෙන්ම ඒඩ්ස් රෝගයෙන් දහදෙනකු මියගිය බවදහෙතෙම පැවසීය.
පසුගිය2012 වසරේ ඒඩ්ස් රෝගීන් 181ක්ද, 2013 වසරේ 196 දෙනකු සහ 2014 මේ දක්වා වූකාලය තුළ ඒඩ්ස් රෝගීන් 110 දෙනකුද හමුවී ඇති බව ඔහු සඳහන් කළේය.
1989සිට මේ දක්වා ඒඩ්ස් රෝගීන් 1955දෙනකු සොයාගෙන ඇති අතර ඉන් 320දෙනකු මියගොස් ඇති බවද ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පැවසීය.
1989සිට මේ දක්වා ඒඩ්ස් රෝගීන් 1955දෙනකු සොයාගෙන ඇති අතර ඉන් 320දෙනකු මියගොස් ඇති බවද ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පැවසීය.
පසුගිය2013 වසරේ එච්.අයි.වී. වයිරසය තිබේදැයි යන්න පරීක්ෂා කිරීම සඳහා පුද්ගලයන්හත්ලක්ෂයක් පරීක්ෂාවට භාජනය කර ඇති බවත් මෙම වසරේ මේ දක්වා එවැනි පරීකෂාවටභාජන කළ පුද්ගල සංඛ්‍යාව ලක්ෂ 4ක් බවත් වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසීය.
එහෙත්වසර 2030 වෙද්දී ඒඩ්ස් වසංගතය පාලනය කරගත හැකි මට්ටමකට ගෙන ඒමට හැකි වනුඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් නියෝජිතායතනය බලාපොරොත්තු පළ කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ලෝකයේ එච්.අයි.වී. ආසාදන මෙන්ම ඒඩ්ස් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාත්මකව පහළ වැටෙමින් පවතින බවයි.

ඉකුත්2013දී වාර්තා වූ නව එච්.අයි.වී. ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 21ක් වන අතර එය2001දී වාර්තා වූ ලක්ෂ 34ට වඩා 38%ක අඩුවීමක් වන බව එක්සත් ජාතීන්ගේ ඒඩ්ස්නියෝජිතායතනය පවසයි.
එසේම ඒඩ්ස් හේතුවෙන් ඇති වන මරණ සංඛ්‍යාව ඉකුත්තුන් වසර තුළදී පහෙන් එකකට අඩු වී ඇති අතර එය වසරකට ලක්ෂ 15ක් වන බවත්ඔවුන් පෙන්වා දෙයි.
එහෙත් එච්.අයි.වී. ආසාදිතයන්ගේ ජීවිත රැක දෙනප්රතිවෙයිරස ඔෟෂධ ලබා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ එච්.අයි.වී. ආසාධිතයන් 10 දෙනකුගෙන් හතර දෙනකුට පමණක් වන බවත් ඔවුන් පවසයි.
එහෙත් එච්.අයි.වී. ආසාදිතයන්ගේ ජීවිත රැක දෙනප්රතිවෙයිරස ඔෟෂධ ලබා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ එච්.අයි.වී. ආසාධිතයන් 10 දෙනකුගෙන් හතර දෙනකුට පමණක් වන බවත් ඔවුන් පවසයි.
මේ වනවිට ලොව පුරා මිලියන 35ක් එච්.අයි.වී. ආසාදිතයන් බව පවසන එක්සත්ජාතීන්ගේ ඒඩ්ස් නියෝජිතායතනය ඒඩ්ස් වැළැක්වීමට ජාත්‍යන්තර වශයෙන් උනන්දුවිය යුතු බවත් එසේ නොවුණහොත් වසර 2030 වන විට ඒඩ්ස් වසංගතය පාලනය කරගත හැකිමට්ටමකට ගෙන ඒමට නොහැකි වනු ඇති
No comments:
Post a Comment