ප්‍රථම වරට උපාධිධාරී හෙද හෙදියන් සෞඛ්‍ය සේවයට
May 8, 2014 ada derana
මෙරට ප්‍රථම වරට උපාධිධාරි හෙද හෙදියන් පිරිසක් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
උපාධිධාරි හෙද හෙදියන් 36 දෙනෙකු සඳහා මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) සිදුකෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අනුමැතියක් යටතේ මෙලෙස උපාධිධාරි හෙද හෙදියන් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
අද දිනයේ උපාධිධාරි හෙද හෙදියන් පිරිසට පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයේ දි තවත් හෙදියන් 63 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම ද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකර තිබේ.
එහිදි අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට 30 000ක පමණ පිරිසක් හෙද සේවයේ නිරතව සිටින අතර තවත් 10000ක පමණ හෙද හෙදියන්ගේ හිඟයක් පවතින බවයි.

No comments:
Post a Comment