වකුගඩු රෝගය රට මැදටත් එයි
2013 මාර්තු 19 02.50 p.m

මාතලේ
විල්ගමුව කොන්ගහවෙල සහ කණ්ඩලම ප‍්‍රදේශවලින් පමණක් රෝගින් 2230 ක්
වාර්තාවී ඇති බව ඇමති අමරතුංග මහතා කියයි. රෝගය ව්‍යාප්ත වීමේ දැඩි
අවදානමක් ඇති බැවින් දේශීය ප‍්‍රතිකාර මගින් රෝගය පිටු දැකීමේ වැඩ
පිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට මධ්‍යම පළාතේ දේශීය වෛදය විශේෂඥ කණ්ඩායමක්
පරීක්‍ෂණ පවත්වමින් සිටිති.
හේවා පී කරුණාරත්න - මාතලේ දිස්ති‍්‍රක්
No comments:
Post a Comment