POLONNARUWA NURSES
Wednesday, March 27, 2013
පොළොන්නරුව පොලීසියට මාළු වැස්සේ මෙහෙමයි
පොළොන්නරුව නගරයේ පොලිස් අධිකාරි කාර්යාලය අසලට අද දහවල් මාළු වැස්සකි පතිත වී තිබේ. එහි නිලධාරීන් දෙදෙනකු පැවැසුවේ යමක් වැටෙන ශබ්දයක් සමඟ මාළු වැස්සක් පතිත වූ බවත් මාළු තම ඇඟ මතට වැටුණු බවත් ය.
බණ්ඩාර වැලිකන්ද - පොළොන්නරුව
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment