පොලොන්නරුවේ ඩෙංගු මර්දනය ගැන දැනුවත් කිරීමේ පා ගමනක්
සෞඛ්‍ය අමාත්‍යාංශය
මඟින් ප්‍රකාශයට පත් කොට ඇති ජාතික ඩෙංගු මර්දන සතියට
සමගාමීව පාසල් දරුවන් හා දෙමාපියන් ඩෙංගු මර්දනය පිළිබඳ දැනුවත්
කිරීම හා පෙළඹවීම අරමුණු කර ගත් පා ගමනක් අද (03)
පෙරවරුවේ පොලොන්නරුව රාජකීය ජාතික පාසල
විසින් පවත්වන ලදී.
රාජකීය විද්‍යාලයේ විදුහල්පති
රවිලාල් විජයවංශ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කර තිබූ මෙම පා
ගමන සඳහා පාසල් සිසු සිසුවියන් 2000
කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියහ.
පොළොන්නරුව වන්දික
No comments:
Post a Comment