සංගම් භේදයෙන් තොරව හෙද අයතිවාසිකම්
වෙනුවෙන් ඔබේ දායකත්වය දක්වන්න .ඔබගේ දායකත්වය සේවාව ජයග්‍රහණය සඳහා වේ .
දැන් ඔබ ඉන්නා තත්වය සහ පෞ , සෞඛ්‍ය සේවාවන් හි තත්වය එම වාට්ටු වල හෙද
නිලධාරීන්ට කතා කර දැනගන්න . ඔබගේ නිල ඇඳුමේ ගරුත්වය ආරක්ෂා කරගන්න . ඔවුන්
දිගින් දිගටම හෙද සේවාව ට කෙනෙහිලිකම් කරන්නේ ඔබගේ නිහඬතාවය නිසාමය.
කල යුත්තේ කුමක්ද ? සැලසුම් කල පරිදි සියලු හෙද නිලධාරීන් හා යමින් ඔබද ජුලි 17 දින (බදාදා ) සේවයට වාර්තා නොකර එ බව විදුලි පණිවිඩයකින් රෝහලට දන්වන්න . ඔබ ආයතනයේ මේ සම්බන්ධව යම් ගැටළුවක් වේ නම් පහත අංක වලින් අපගේ ප්‍රධාන කාර්යාලය අමතන්න . සාමාජික හා නොවන සියලු දෙනාටම මෙමගින් තොරතුරු ලබා ගත හැක .

071 808 14 18 ෂෙල්ටන් ජයසිංහ මයා - හෙද නිලධාරී
071 485 43 45 නාලක හෙට්ටි ආරච්චි
No comments:
Post a Comment