පොලොන්නරුව
වැලිකන්ද ,නගරයේ මහා ජනතාව සදහා අහාර පරිහරණය කරන ආපන ශාලා සහ ආහාර අලෙවි කරන ආයතන 9 ක් සදහා නඩු පැවරීමට මහජන සෞඛය පරීක්ෂකවරුන් විසින් කට යුතු කෙරුණි. ඒ අද 27 වැලිකන්ද,කටුවන්විල හා සෙවනපිටිය යන ප්රෙදේශ වල ක්රීයාත්මක කරන ලද හදිස්සි වැටලීමකදී බව පොලොන්නරුව දිස්ත්රික් පරිපාලන මහජන සෞඛය පරීක්ෂක
ඩි.එස් ජයවර්ධන මහතා පැවසීය.අහාර ගබඩා කිරීමේ ගැටළු,පලුදු වූ අහාර අලෙවි කිරීම,මහජනයා නොමග යැවීමේ අරමුණ ඇතිව ලේබල් වෙනස් කර අහාර අලෙවි කිරීම ඇතුළු අහාර පනතේ නීති උල්ලංගනය කිරීමේ චෝදනා රැසක්
මත
මෙම
නඩු
පැවරීම්
සිදුකර
බව
ඒ
මහතා
සදහන්
කලේය.පොලොන්නරුව
මහජන
සෞඛය පරීක්ෂක
වරුන්ගේ
වැටලීම්
එකකය
මගින්
මෙම
වැටලීම
සිදු
කල
අතර
මේ
සදහා
මහජන
සෞක්ය
පරීක්ෂක
වරු
20 දෙනෙකුගෙන්
යුත්
කණ්ඩායමක්
එක්ව
සිටියහ.
මහා
ජනතාව
සදහා
සෞක්ය
ආරක්ෂිත
අහාර
පරිහරණය
කිරීම
සදහා
මෙසේ
ඉදිරියටත්
වැටලීම්
සිදු
කිරීමට
නියමිත
බව.පොලොන්නරුව
මහජන
සෞඛය පරීක්ෂක
වරුන්ගේ
වැටලීම්
එකකය
වැඩි
දුරටත්
සදහන්
කරයි.(පොලොන්නරුව
රොෂාන්
තුෂාර
)
No comments:
Post a Comment