Saturday, January 4, 2014

හෙද නිලධාරි පත්විම්වලට සෞඛ්‍ය ලේකම් කොකා පෙන්නලා!

හෙද නිලධාරි පත්විම්වලට සෞඛ්‍ය ලේකම් කොකා පෙන්නලා!
ඩිප්ලෝමා පුහුණුව ඊයේ (01) දින අවසන් කල හෙද නිලධාරින් 1800 දෙනෙකුට පමණ ලබා දුන් නව පත්වීම් වලින් 38 දෙනෙකුගේ පත්වීම් සෞඛ්‍ය ලේකම් විසින් හොරට වෙනස් කර කොළඹට ආසන්න ප‍්‍රදේශවලට ලබාදී තිබේ.

මෙම පත්වීම් ලබාදෙන ලද්දේ 2013.12.17 දින ජනාධිපතිවරයා විසිනි. පත්වීම් ලබාදීමේ ලේඛනයද හොරට වෙනස් කර තිබේ. මේ නිසා උතුරු නැගෙනහිර රෝහල්වලට නව හෙද නිලධාරින් නොමැති තත්ත්වයක් උදාවී ඇති බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය අවධාරණය කරයි .

No comments:

Post a Comment