Monday, October 27, 2014

පොලොන්නරුව වැලිකන්ද ,නගරයේ හදිස්සි වැටලීමකදී ආයතන 9 ක් සදහා නඩු පැවරීමට මහජන සෞඛය පරීක්ෂකවරුන් විසින් කට යුතු කෙරුණි


පොලොන්නරුව වැලිකන්ද ,නගරයේ මහා ජනතාව සදහා අහාර පරිහරණය කරන ආපන ශාලා සහ හාර අලෙවි කරන ආයතන 9 ක් සදහා නඩු පැවරීමට මහජන සෞ පරීක්ෂකවරුන් විසින් කට යුතු කෙරුණි. අද 27 වැලිකන්ද,කටුවන්විල හා සෙවනපිටිය යන ප්රෙදේශ වල ක්රීයාත්මක කරන ලද හදිස්සි වැටලීමකදී බව පොලොන්නරුව දිස්ත්රික් පරිපාලන මහජන සෞඛය පරීක්ෂක ඩි.එස් ජයවර්ධන මහතා පැවසීය.අහාර ගබඩා කිරීමේ ගැටළු,පලුදු වූ අහාර අලෙවි කිරීම,මහජනයා නොමග යැවීමේ අරමුණ ඇතිව ලේබල් වෙනස් කර අහාර අලෙවි කිරීම ඇතුළු අහාර පනතේ නීති උල්ලංගනය කිරීමේ චෝදනා රැසක් මත මෙම නඩු පැවරීම් සිදුකර බව මහතා සදහන් කලේය.පොලොන්නරුව මහජන සෞඛය පරීක්ෂක වරුන්ගේ වැටලීම් එකකය මගින් මෙම වැටලීම සිදු කල අතර මේ සදහා මහජන සෞක් පරීක්ෂක වරු 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටියහ. මහා ජනතාව සදහා සෞක් ආරක්ෂිත අහාර පරිහරණය කිරීම සදහා මෙසේ ඉදිරියටත් වැටලීම් සිදු කිරීමට නියමිත බව.පොලොන්නරුව මහජන සෞඛය පරීක්ෂක වරුන්ගේ වැටලීම් එකකය වැඩි දුරටත් සදහන් කරයි.(පොලොන්නරුව රොෂාන් තුෂාර )


සතුන් සමග දිවි ගෙවු ළමා රෝග විශේෂඥ වෛද්යවරියට නව නිවසක්




" වියපත් වියෙහි පසුවන ඇය ,විශ්රාම ලද ,ළමා රෝග විශේෂඥ වෛද්යවරියකි,නමින් වීනීතා රන්ජනී (83) . කොල 07 ප්රෙදේශයේ ඉපිද ,හොදින් අධ්යාපනය ලබා කොලබ විශ්ව විද්යාලයේ වෛද් පීඨයට ඇතුලත්ව වෛද් උපාධිය ලබාගෙන තම වෛද් සේවාව මහජනයාට ඉටු කරන්න පටන් ගත්තේය, ඉන් වෛද් වෘත්තිය ආරම්භ කල .එසේ තමන් ලගට පැමිණෙන රෝගීන්ට තම වැටුපෙන් පවා ප්රතිකාර සිදු කල වෛද් වරියකි.කාලයාගේ ඇවෙමෙන් 1980 වර්ෂයේදී වීනීතා රන්ජනී මහත්මිය ,ගිරාදුරුකෝට්ටේ ,දෙහිඅත්ත කණ්ඩිය සහ මහා වැලි සි හා ඩී කලාපවල රෝගී ජනතාව සුවපත් කරන්නට පැමිණ ඇත. ත්රස්ත වාදී කලබල පැවති කාලයකි.එසේ උවත් තම සේවය,රාජකාරිය අත් නොහැර රාජකාරිය දේව කාරියක් සේ සලකා තම වෛද් සේවාව අකුරටම ඉටුකරන ලද ආදර්ශමත් වෛද්යවරියකි. මන්ද සිංහල ,දෙමල ,මුස්ලිම් මිනිසුන්ට පමණක් නොව සතුන්ටද ආදරය කරුණාව ,දයාව ,මෛත්රිය ,දැක් වූ වෛද් වරියක් නිසාය.දන්ත ශල් වෛද් වරයෙක් වූ තම සැමියාගේ අභාවයෙන් පසු ,කාත් කවූරුත් නැතිව තනිව සිටි ඇය මේ දක්වා ජීවත් වූ යේ. .ශ්රී ලංකා මහා වැලි අධිකාරියට අයත් ,අබලන් ගොඩ නෙගිල්ලක් තුලය. හට කාත් කවූරුත් නැති වුවද ලග තනියට සිටියේ සුරතලයට ඇති කරපු බල්ලෝ බළලුන් යාළුවන් බව එහි ගිය අපට දැක ගත හැකි විය.එයද පුදුමයට කරුණක් වනුයේ තම දරුවන් මෙන් රැක බලාගන්නා ඒම සතුන්ද ඇයගේ තුරුලේ කල් ගත කිරීමය.අප මේ බව මාධ් මගින් අනාවරණය කීරීමෙන් අනතුරුව වීනීතා රන්ජනී මහත්මිය වෙත නව නිවසක් ලබා දීමට ,ජාතික නිවාස සංවර්ධන අධි කාරිය පියවර ගත්තේය. මේ අනුව අරලගන්විල කජු වත්ත ප්රෙදේශයේ ඉදිකරන ලද නව නිවාස අද ( 26 ) සෞක් ඇමති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඒම වෛද් වරිය වෙත ප්රධානය කරනු ලැබීය.ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත් විමල් වීරවංශ මහතාගේ මග පෙන්වීම යටතේ ක්රීයාත්මක "ජන සෙවන" ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩ සටහනේ සෙවන අරමුදලින් මෙම නව නිවස ඉදි කර ඇති අතර .මේ සදහා රුපියල් ලක්ෂ නවයක මුදලක් වැය කොට ඇතශ්රී ලංකා මහවැලි අධි කාරිය ,ශ්රී ලංකා යුධ හමුදාව (දෙහි අත්තකණ්ඩිය )කොල 7 කාන්තා විදුහලේ ආදී ශිෂ් සංගමයට අනුබද්ධ එල් සි කෙයාර් සංවිධානය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව දිස්ත්රික් කාර්යාලයේ නිලධාරීන්ගේ දායකත්වයද මේ සදහා හිමිවිය. එහි අවස්ථා කීපයක් මෙහි දැක්වේ..............සටහන හා පින්තුර රොෂාන් තුෂාර විසින්ය...........