ඇමැති ආරක්ෂක ජිප් රියක් නොමඟ යයි
- Published on Sunday, 07 April 2013 09:00
- Hits: 144

ගල්ගමුව නගරයේ දී ඇමැති මෛත‍්‍රීපාල සිරිසේනගේ ආරක්ෂකයන් ගමන් ගත් ජිප් රිය විදුලි කණුවක ගැටීම හේතුවෙන් අනතුරක් සිදු වී තිබේ. මේ වනවිට එම ප‍්‍රදේශයේ විදුලිය ඇණහිට ඇති අතර, තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා නොවේ.
සංජීව රත්නායක - ගල්ගමුව

No comments:
Post a Comment