දුම්රියට පැන සියදිවි නසා ගනි |
වල්ගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී කොළඹ සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියට වයස අවුරුදු 55ක් පමන වන පුද්ගලයෙකු පැන සිය දිවි හානි කරගෙන ඇත. මරණකරුව මෙතෙක් කිසිවෙක් විසින් හදුනාගෙන නොමැති අතර මෘත ශරීරය මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මාතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි. |
No comments:
Post a Comment