Wednesday, March 26, 2014

ෙපාෙළාන්නරුව ෙරා්හෙල් ෂූතිකාගාරය තුලදී සූතිකා පුහුණු ෙහදියකට පවුල් ෙසෟඛ්‍ය ෙස්විකාවක් පහර දීලා

2014 මාර්තු 25  පෙ.ව. 8.30 ට පමන පොලොන්නරුව රෝහලේ සූතිකාගාරය තුලදී පවුල් සෞඛ්‍ය නිළධාරිණියක් විසින් සූතිකා  පුහුණු වන හෙදියකට වැලමිටින් පහරදී තල්ලු කර දැමීමක් සිදුවිය.
එයම විරෝධය පා රෝහලේ සියළු හෙද සංගම් මුල්වී වෛද්‍ය අධිකාරීවරයාට පැමිණිලි කර ඇත.
විසඳුමක් නොමැතිවූ බැවින් සූතිකාගාරය පූර්ව ප්‍රසව හා පසු ප්‍රසව වාට්ටු වල හෙද කාර්ය මණ්ඩලය සේවාවෙන් ඉවත්වී රෝහල ඉදිරිපිට විරෝධය පළ කරන ලදී.

Thursday, March 20, 2014

උතුම්  හෙද සේවාව ආපස්සට හරවන්නෝ කවුද ?   ඔබගේ නිහඩතාවය ඔවුන්ගේ පරම ආයුධයයි .

සූතිකා පුහුණුව රැකගැනීමේ උද්ඝෝෂණය 2014 මාර්තු 20 ජාතික රෝහල ඉදිරිපිටදී විසඳුමක් නැතිනම් වැඩවර්ජනයක්

uf.a wxlh (- r' fy' i' 01$2014                                                                    2014'03'20

m%jD;a;s wOHlaI"                  
ckudOH ksfõokh
 
m%jD;a;s l;D"
m%jD;a;s ixialdrl"


uy;AuhdfKks$ uy;añhks"

iQ;sld mqyqKqj /l.ekSfï Woaf>daIKh
ud¾;= - 20 oyj,a 12'00 g - cd;sl frday, bosrsmsg oS
- úi÷ula ke;skï jev jevj¾ckhla

2014 ckjdß 14 osk wdrïN lrk ,o fyo isiqkaf.a iQ;sld mqyqKQj iïnkaOfhka we;s jQ .eg¿ldÍ ;;a;ajh fï jk úg b;du;a W.% ù ;sfí'

§  mqyqKqj i|yd kS;suh wdjrKhla fi!LH f,alï úiska ,nd fkd§u'
§  mqyqKqj wrUd udi folla .; jqjo fyo isiqkag §ukd ,nd fkd§u
§  frday,aj, isÿlrk idhksl mqyqKqùï ;ykï lsrSu'
§  mqyqKqjg tfrysj ffjoH ix.ufhka yd kdßfõo úfYAI{ ffjoHjrekaf.ka t,a,jk n,mEï Èfkka Èk jeäùu'

fuu ;;a;ajhkag tfrysj fuu mqyqKqfõ mj;sk .eg¨ ksrdlrKh lr fok f,i n, lrñka ud¾;= 20 n%yiam;skaÞd oj,a 12'00 g Y%S ,xld cd;sl frday, bÈßmsg § Woaf>daIK jHdmdrhla wm ix.uh úiska mj;ajk ,§'
tfiau fuu .eg¿j,g úi÷ï ,nd §u fi!LH n,Odßka úiska ;jÿrg;a m%udo lrkafka kï bÈß i;s fol fi!LH n,Odßkag l,a § miqj Èjhsk mqrd ixfla; jev j¾ckhla l%shd;aul lsÍug wm ix.uh ;SrKh lr we;s njo wjOdrKh lrkafkuq'


ia;=;shs'
fuhg úYajdiS
iuka r;akm%sh
  ^iNdm;s&




Monday, February 24, 2014

2014 .2. 18
දින රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ ගරු අමාත්‍යතුමා සමග කල සාකච්ඡාවේදි සුතිකා  පුහුණුව පිළිබද නිශ්චිත තීරණයක්  අමාත්‍යාංශය මගින් ලබා නොදුනි . උපරිම 700 පිරිසකට පුහුණු ව ලබාදීමට ඔවුන් යෝජනා කරන ලදී . නමුත් මේ පිළිබද නිශ්චිතතීරණයක්  මේ දක්වා ගෙන නොමැ ත .

හෙදියන් පිරිසක් වසර 12 න් 1 ශ්‍රේණියට

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් හෙද සේවාවේ උසස්වීම් වලට අදාලව හා වැටුප් විෂමතා වලට විසදුමක් ලෙස වසර 12 න් 1 ශ්‍රේණියට පත් කිරීම හා එය 1988 . 1. 1 ට පෙරදාතම (BACKDATE ) කරන ලෙස ඉල්ලා දිගින් දිගටම සිදුකල  වර්ජන, උත්ඝෝෂණ  වැනි ක්‍රියාමාර්ග වල  ප්‍රතිපලයක් ලෙස සැලකිය  යුතු සුබදායි තීරණයක් ලබා දීමට සෞඛ‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත 

  •  2001 . 1. 1  දින සිට   2006. 1.  1   දින දක්වා කාලය තුල වසර  12  ක්  සම්පුර්ණ කල හෙද හෙදියන්ට අධිසේවක පදනම මත  1 ශ්‍රේණිය ලබාදීමට , 
  •  2006.1  .1 දින සිට    2010.11.1  දින දක්වාවූ කාලය තුක වසර 15ක් සේවා කාලය සම්පුර්ණ කල හෙද හෙදියන්ට අධිසේවක පදනම මත 1 ශ්‍රේණිය ලබාදීමට එකග වී ඇත 
  
කෙසේ වෙතත් සෑම රාජ්‍ය සේවකයකුගේ ම හිමිකමක් වන  හිඟ වැටුප් ,අවශ්‍යය නොමැති  බව  රා .සේ එක්සත්  හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි දැනටමත්  රජයට දන්වා ඇත

පෝලියේ ස්වරූපයේ අලුත් රෝගයක් වාර්තාවේ

අද පුවත්පතින් ( නරේන් විශ්වජිත් ) 2014-02-24 22:23:09

පෝලියෝ ‍ස්වරූපය ගත් අලුත් රෝගයක් සම්බන්ධයෙන් ඇමෙරිකානු වෛද්‍යවරු අනතුරු ඇඟවීමක් කර ඇති බවත්මෙම රෝගය වැළඳුණු රෝගීන් 20 දෙනෙකු පමණ මේ වනවිට කැලිෆෝනියාවෙන් වාර්තා වන බවත් බී.බී.සී.ය පවසයි.
ඇමෙරිකානු ස්නායු වෛද්‍ය ඇකඩමියේ පැවති සාකච්ඡාවකදී පෙන්වාදී තිබුනේ මෙම රෝගය වැළඳුණු ඇතැම් රෝගීන්ගේ අත්පා ක්‍රියාකාරීත්වය නැති වී ඔවුන් අංශභාග තත්ත්වයට පත්ව ඇති බව හා ඔවුන් සාමාන්‍ය ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදැක්වූ බවයි.
පෝලියෝ යනු භයානක රෝගයක් වන අතර, එය ළමා විය අඳුරු කරන රෝගයක් බව බී.බී.සී.ය පෙන්වා දෙයි. පෝලියෝ වෛරසය ඉතා වේගයෙන් ස්නායු පද්ධතිය ආක්‍රමණය කරන අතරසිද්ධීන් 200කින් එක් සිද්ධියක් අංශභාග තත්ත්වයට පත් කරන බවද පෙන්වා දෙයි. පෝලියෝ මාරාන්තික විය හැක්කේවෛරසය මගින් පෙනහලු ක්‍රියාකාරීත්වය අක්‍රිය කළහොත්ය.
ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට සැලකෙන්නේ පෝලියෝ රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ රටක් ලෙසින් බවත්, පෝලියෝ යනු මේ වනවිට දුර්ලභ රෝගයක් බවත් බී.බී.සී.ය පෙන්වා දෙයි.
ගෝලීය එන්නත් කිරීමේ වැඩසටහන් පෙන්වා දෙන පරිදි මේ වනවිට පෝලියෝ පවතින රටවල් ලෙස සැලකෙන්නේ  ඇෆ්ගනිස්ථානය, නයිජීරියාව හා පාකිස්තානයයි.
පසුගිය මාස 18ක කාලය තුළ ඇමෙරිකාවෙන් වාර්තා වන මේ අලුත් රෝගය සම්බන්ධ සිදුවීම් 20ක් මේ වනවිට වාර්තා වන අතරඉන් බොහෝ පිරිසක් කුඩා දරුවන් බවද පැවසෙයි.
මෙහිදී සිදුවීම් පහක් දැඩි විශ්ලේෂණයකට ලක් කිරීමේදී මෙම නවතම වෛරසය පෝලියෝ ස්වරූපයේ වෛරසයක් බව හඳුනාගෙන ඇති බව බී.බී.සී.ය පවසයි. එමෙන්ම, මේ සියලු දරුවන් මීට පෙර පෝලියෝ එන්නත් ලබාගත් දරුවන් බවද කියැවෙයි. අතක් අක්‍රීය වීමක සිට අත් පා සියල්ලම දරුණු ලෙස දුර්වල වීමක් දක්වා මෙහිදී රෝග ලක්ෂණ පෙන්වන බවද වෛද්‍යවරු පවන්නේ යැයි බී.බී.සී.ය වැඩිදුරටත් පවසයි.
පෝලියේ ස්වරූපයේ අලුත් රෝගයක් වාර්තාවේ
( නරේන් විශ්වජිත් ) 2014-02-24 22:23:09
Comments - 0       Views - 69
පෝලියෝ ‍ස්වරූපය ගත් අලුත් රෝගයක් සම්බන්ධයෙන් ඇමෙරිකානු වෛද්‍යවරු අනතුරු ඇඟවීමක් කර ඇති බවත්, මෙම රෝගය වැළඳුණු රෝගීන් 20 දෙනෙකු පමණ මේ වනවිට කැලිෆෝනියාවෙන් වාර්තා වන බවත් බී.බී.සී.ය පවසයි.
ඇමෙරිකානු ස්නායු වෛද්‍ය ඇකඩමියේ පැවති සාකච්ඡාවකදී පෙන්වාදී තිබුනේ මෙම රෝගය වැළඳුණු ඇතැම් රෝගීන්ගේ අත්පා ක්‍රියාකාරීත්වය නැති වී ඔවුන් අංශභාග තත්ත්වයට පත්ව ඇති බව හා ඔවුන් සාමාන්‍ය ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදැක්වූ බවයි.
පෝලියෝ යනු භයානක රෝගයක් වන අතර, එය ළමා විය අඳුරු කරන රෝගයක් බව බී.බී.සී.ය පෙන්වා දෙයි. පෝලියෝ වෛරසය ඉතා වේගයෙන් ස්නායු පද්ධතිය ආක්‍රමණය කරන අතර, සිද්ධීන් 200කින් එක් සිද්ධියක් අංශභාග තත්ත්වයට පත් කරන බවද පෙන්වා දෙයි. පෝලියෝ මාරාන්තික විය හැක්කේ, වෛරසය මගින් පෙනහලු ක්‍රියාකාරීත්වය අක්‍රිය කළහොත්ය.
ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට සැලකෙන්නේ පෝලියෝ රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ රටක් ලෙසින් බවත්, පෝලියෝ යනු මේ වනවිට දුර්ලභ රෝගයක් බවත් බී.බී.සී.ය පෙන්වා දෙයි.
ගෝලීය එන්නත් කිරීමේ වැඩසටහන් පෙන්වා දෙන පරිදි මේ වනවිට පෝලියෝ පවතින රටවල් ලෙස සැලකෙන්නේ  ඇෆ්ගනිස්ථානය, නයිජීරියාව හා පාකිස්තානයයි.
පසුගිය මාස 18ක කාලය තුළ ඇමෙරිකාවෙන් වාර්තා වන මේ අලුත් රෝගය සම්බන්ධ සිදුවීම් 20ක් මේ වනවිට වාර්තා වන අතර, ඉන් බොහෝ පිරිසක් කුඩා දරුවන් බවද පැවසෙයි.
මෙහිදී සිදුවීම් පහක් දැඩි විශ්ලේෂණයකට ලක් කිරීමේදී මෙම නවතම වෛරසය පෝලියෝ ස්වරූපයේ වෛරසයක් බව හඳුනාගෙන ඇති බව බී.බී.සී.ය පවසයි. එමෙන්ම, මේ සියලු දරුවන් මීට පෙර පෝලියෝ එන්නත් ලබාගත් දරුවන් බවද කියැවෙයි. අතක් අක්‍රීය වීමක සිට අත් පා සියල්ලම දරුණු ලෙස දුර්වල වීමක් දක්වා මෙහිදී රෝග ලක්ෂණ පෙන්වන බවද වෛද්‍යවරු පවන්නේ යැයි බී.බී.සී.ය වැඩිදුරටත් පවසයි.
 
- See more at: http://ada.lk/article/6322/%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A#sthash.Xww8bkne.dpuf