2014 .2. 18
දින රජයේ හෙද නිලධාරීන්ගේ
සංගමය සහ ගරු අමාත්‍යතුමා සමග කල සාකච්ඡාවේදි සුතිකා පුහුණුව පිළිබද
නිශ්චිත තීරණයක් අමාත්‍යාංශය මගින් ලබා නොදුනි . උපරිම 700 පිරිසකට පුහුණු
ව ලබාදීමට ඔවුන් යෝජනා කරන ලදී . නමුත් මේ පිළිබද නිශ්චිතතීරණයක් මේ
දක්වා ගෙන නොමැ ත .
No comments:
Post a Comment