Showing posts with label බස් මගියාගෙ කන බිම වැටේ. Show all posts
Showing posts with label බස් මගියාගෙ කන බිම වැටේ. Show all posts

Sunday, March 17, 2013

බස් මගියාගෙ කන බිම වැටේ

බස් මගියාගෙ කන බිම වැටේ
කන සැපූ සැමියාට විලංගු වැටේ
2013 මාර්තු මස 17 14:05:27 | කාංචන කුමාර ආරියදාස
පොළොන්නරුවේ සිට සිට ඥාති සහෝදරියක සමග කොළඹ මළ ගෙදරක ආ විවාහක කතක ආපසු යද්දී ඇය ළඟ වාඩි වී සිටි පිරිමියාට දඹුල්ලේදී ඔහුගේ කනත් අහිමි විය.
කතගේ සැමියා එහි පැමිණ සිටියේ ඔහුට ලැබුණු ඔත්තුවක් අනුවය.
ඉන් කියැවුණේ ඔහුගේ බිරිය තවත් කෙනකු සමග බසයේ ගමන් කරන බවයි.
පොළොන්නරුවට යන බස් එකින් එක සෝදිසි කළ ඔහු අන්තිමේ එක් බසයකට ගොඩවී බිරිය ළඟ වාඩි වී සිටි මිනිහාගේ කනක් සැපුවේය.
කන බිම වැටුණේය.
කන සපා කෑ සැමියා පොලීසියට ගියේය. තම බිරිය නෑයකුට බාර දෙන ලෙස සැමියා පොලීසියෙන් ඉල්ලා සිටියේය.